Latest News

ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හමුවේ මියගිය පිරිස 40%කින් වැඩිවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය සහ හමාස් යුද්ධය පැවති පසුගිය වසරේ මුල් මාස නවය තුළ ගාසා තීරයේ මරණ සංඛ්‍යාව සියයට 40කින් වැඩි වී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්සෙට් සගරාව මගින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව අනාවරණය වුණේ පසුගිය වසරේ ජුනි මාසය අවසන් වන විට මියගිය සංඛ්‍යාව 64, 260 ක් වන බවයි.

ඉන් සියයට 59ක් කාන්තාවන්, ළමයින් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් වනවා.

World News

Send your contact Details Today