Latest News

අමෙරිකාවෙන්, රුසියාවට සම්බාධක

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් රුසියාවෙන් ලබා ගන්නා ඉන්ධන සඳහා සම්බාධක පනවා තිබෙනවා.

යුක්‍රේනයට සහාය පල කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙලෙස රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පනවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කෙසේ වෙතත්, 2022 දී ජී හත රටවල් විසින් පනවන ලද මිල සීමාවක් රුසියානු තෙල් වෙළඳාම යුරෝපයේ සිට ආසියාවට මාරු කර තිබුණා.

ඒවා ඉන්දියාව සහ චීනය හරහා නැව්ගත කෙරුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today