Latest News

පුටින් සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් විසින් හමුවක් සූදානම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීමට හමුවක් සූදානම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් ඊට අදාළ දින වකවානු තවම තීරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී ඇති අතර, ඒ පිළිබඳ රුසියානු ජනාධිපතිවරයා සමඟ මෙහිදී සාකච්ඡා සිදු වනු ඇති බව සඳහන්.

World News

Send your contact Details Today