මියන්මාර හමුදා පාලනය විසින් බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් නිවාස 500කට වැඩි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියන්මාරයේ හමුදා පාලනය, වාර්ගික සුළුතර ජනතාව සමඟ පවතින ගැටුම් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වනවා.