Latest News

යුක්‍රේනයේ සිවිල් වැසියන් සිටි බස් රථයකට රුසියාවෙන් ප්‍රහාරයක් (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ සැපෝරිෂියා ප්‍රදේශයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 13 දෙනෙකු මියගොස් 113 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ප්‍රදේශයේ පොදු ප්‍රවාහනයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සිවිල් වැසියන් සිටි බස් රථයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලකර තිබූ අතර තුවාල ලැබූ 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

World News

Send your contact Details Today