Latest News

ගායන ශිල්පි පීටර් යාරෝ දිවි සැරිය නිම කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පීටර් යාරෝ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.

“පෆ් ද මැජික් ඩ්‍රැගන්” සම-රචනා කළ යාරෝ ඊයේ නිව්යෝර්ක්හිදී ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පීටර් යාරෝ පසුගිය වසර හතර තුළ මුත්‍රාශ පිළිකා රෝගයට ගොදුරුව සිටියා.

1960 දශකය පුරා ඇදහිය නොහැකි තරම් සාර්ථක ගමනක් අතරතුර, යාරෝ, නොයෙල් පෝල් ස්ටූකි සහ මේරි ට්‍රැවර්ස් බිල්බෝඩ් ටොප් 10 ගීත හයක්, අංක 1 ඇල්බම දෙකක් නිකුත් කළ අතර ග්‍රැමී සම්මාන පහක් දිනා ගනු ලැබුවා.

World News

Send your contact Details Today