Latest News

කියුබාවේ පිපිරීමක් – 13 දෙනෙකු අතුරුදන්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කියුබාවේ – නැගෙනහිර හොල්ගුයින් පළාතේ ආයුධ සහ පතොරම් ගබඩාවක සිදු වූ පිපිරීමකින් කියුබානු සොල්දාදුවන් 13 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන් වූ පිරිස අතර, නිලධාරීන් හතර දෙනෙකු සහ සෙබළුන් නව දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පිපිරීමෙන් පසු පුද්ගලයින් 361 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා සදහන් කරන්නේ.

World News

Send your contact Details Today