Latest News

ශ්‍රී ලංකාවේ බස් රථ නවීකරණය කරන්න පුළුවන් විදිහ මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පොදු ප්‍රවාහන බස් රථ සහ විනෝද චාරිකා සඳහා යොදා ගනු බලන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ ලියාපදිංචිය සම්බන්දයෙන් වූ නීති හා රෙගුලාසි දක්වමින් පසුගිය වසරේදි චක්‍රලේඛයක් නිකුත් කළා.

ඒ මෝටර් රථ ප්‍රවාහන හා කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා විසින්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බස් රථ නවීකරණය කිරීමට හැකි ආකාරයන් මෙම චක්‍රලේඛය හරහා දක්වා තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්…

World News

Send your contact Details Today