Latest News

හිම කුණාටුවක් හේතුවෙන් වාහන 100 ක් පමණ සම්බන්ධ වූ බහු-වාහන අනතුරක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කසකස්තානයේ අක්මෝලා කලාපයේ ඇස්ටානා-ෂ්චුචින්ස්ක් මාර්ගයේ බහු වාහන අනතුරක් සිදුව තිබෙනවා.

හිම කුණාටුවක් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, මෙහිදී වාහන 100 ක් පමණ අනතුරට ලක්ව ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් පිළිබඳ තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති නමුත් වාහන ඉවත් කිරීම අඛණ්ඩව සිදුවන බවත් හදිසි සේවා නිලධාරීන් ද එම ස්ථානයේ සිටින බවත් කලාපයේ පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ දිනවල කසකස්තානයේ අක්මෝලා කලාපයේ අධික හිම පතනයක් ඇති බව සඳහන්.

World News

Send your contact Details Today