Latest News

ඩෙල්ටා ගුවන් යානයක් චාටර් ජෙට් යානයක ගැටීම යන්තමින් බේරෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් යානයක, චාටර් ජෙට් යානයක් ගැටීම යන්තමින් වලක්වාගත හැකි වූ බව ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමනාගමන පාලනය පවසනවා.

ගැටීම වළක්වා ගැනීම සඳහා ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය ගොන්සාගා පිරිමි පැසිපන්දු කණ්ඩායම රැගත් චාටර් ජෙට් යානයෙන් ඉල්ලා සිටීම නිසා මෙම අනතුර අවසන් මොහොතේ නවතා ගත හැකි වූ බව සඳහන්.

යන්තමින් බේරුණු මෙම ගුවන් අනතුර පිලිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමනාගමන පාලනය ප්‍රකාශ කරන්නේ.

World News

Send your contact Details Today