Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඊශ්‍රාලයෙන් ඉල්ලීමක් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් සඳහන් කරනවා.

උතුරු දිග ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලේ රෝගීන් හා කාර්ය මණ්ඩලය බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පසුගියදා කටයුතු කිරීමත් සමඟයි ලෝක සෞඛ්‍ය ප්‍රධානියා මේ බව නිවේදනය කළේ.

එමෙන්ම ගාසා නගරයේ තවත් රෝහල් දෙකක් ඉලක්ක කරගනිමින් ද පසුගිය ඉරිදා ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළා.

රෝහල් තුළ හමාස් සාමාජිකයින් රැදි සිටින බව පවසමින් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today