Latest News

අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් අභාවප්‍රාප්ත වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමී කාටර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු සියවන වියෙහි පසු වුවා.

ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ පිහිටි සිය නිවසේ දී ඔහු අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණා.

ජිමී කාටර් අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙනවා.

අමෙරිකාවේ තිස් නමවැනි ජනාධිපතිවරයා වශයෙන් 1977 වසරේ දී ජිමී කාටර් පත්වූ අතර ඔහු 1981 දක්වා අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

World News

Send your contact Details Today