Latest News

කමිඳු මෙන්ඩිස් ICC ඇගයීමකට නිර්දේශ වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිරිනමන වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

ඒ ඔහු ගෙවුණු 2024 වසර තුළ ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ දැක්වූ දක්ෂතා ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින්.

එමෙන්ම ඔහු සමඟ මෙම සම්මානය සඳහා එංගලන්තයේ ගස් ඇට්කින්සන්, පකිස්ථානයේ සයිම් ආයුබ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ෂමාර් ජෝෂප් නිර්දේශ වී සිටිනවා.

World News

Send your contact Details Today