Latest News

දකුණු කොරියානු වැඩබලන ජනපතිට දෝෂාභියෝගයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියා විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් එරට වැඩබලන ජනාධිපතිවරයාට ද දෝෂාභියෝගයක් ගෙන ඒමට යෝජනා කර තිබෙනවා.

දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය හන් ඩුක් සෝ එරට වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ව්‍යවස්ථා අධිකරණයට පත්කළ යුතු විනිසුරුවන් වෙනුවෙන් ලබාදුන් නාම යෝජනා වැඩබලන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.

ඒ සමගයි ඔහුට විරුද්ධව ද දෝෂාභියෝගයක් ගෙන ඒමට යෝජනා වී ඇත්තේ.

World News

Send your contact Details Today