Latest News

ලොව වඩාත් අනතුරුදායක විනෝදාංශ 10 නම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව වඩාත් භයානක විනෝදාංශ පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව විනෝදාංශය ජීවිත අවදානමක් දක්වා බිහිසුණු අත්දැකීම් ගෙන දෙන ආකාරය අනුවයි සන්සන්දනාත්මක වෙබ් අඩවියක් වන iaminsured.co.uk විසින් මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ.

විනෝදාංශයන් අතර තුර සිදුවන අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ලොව වඩාත් අනතුරු සහගත විනෝදාංශය ලෙස නම් කර ඇත්තේ රග්බි ක්‍රීඩාවයි.

දෙවනුව ලොව භයානකම අනතුරු සහගත විනෝදාංශය ලෙස සැලකෙන්නේ පාපන්දු ක්‍රිඩාව වන අතර Skydiving ලොව භයානකම තෙවන විනෝදාංශය ලෙස සඳහන්.

තවද දිය යට කිමිදීම තරුණ ප්‍රජාව අතර වඩාත් ජනප්‍රිය විනෝදාංශයක් වුවත් එය ලොව භායානකම 4වන විනෝදාංශය ලෙසයි සඳහන් වන්නේ.

Motocross විනෝදාංශය ලොව භායානකම විනෝදාංශ අතුරින් ප්‍රධාන වන අතර හෝස් රයිඩින් ද ලොව භායානකම විනෝදාංශ වලින් එකක් ලෙස සදහන්.

7 – Motorsport

8 – Snowsports

9 – Paragliding

10 – Rock Climbing

World News

Send your contact Details Today