Latest News

අමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිරියාවේ සංචාරයක

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිරියාවේ ඩැමස්කස් අගනුවර සංචාරයක නිරතව සිටිනවා.

එහිදී ඔවුන් තවමත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර සිටින H. T. S හි නියෝජිතයින් පිරිසක් හමුවීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දශකයකට වැඩි කාලයකට පසු ඩැමස්කස් හි පැවති පළමු විධිමත් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික හමුව මෙය බව ද එම වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today