Latest News

මත්පැන් නිසා එංගලන්තයේ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ මත්පැන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය වසර 4 තුළ එංගලන්තයේ මත්පැන් නිසා පමණක් සිදුවු මරණ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ දී මත්පැන් හේතුවෙන් පුද්ගලයින් 8,200කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

2009 හා සසඳන විට මෙය 49%ක වැඩි වීමක් බවයි සඳහන් වන්නේ.

මරණවලට ගොදුරුවුවන්ගෙන් වැඩි පිරිස පිරිමින් වන අතර අක්මා රෝග එහිදී ප්‍රධාන වී තිබෙනවා.

World News

Send your contact Details Today