Latest News

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිව ඇති තැන මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම පස් වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඒ, එංගලන්තය සමඟ පැවැති තරගය ලකුණු 423කින් ජයගැනීමත් සමඟයි.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුවනවා.

දෙවන ස්ථානයේ රැඳි සිටින්නේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තෙවන ස්ථානය ඉන්දියාවටත්, සිව් වන ස්ථානය නවසීලන්ත කණ්ඩායමටත් හිමිව ඇති බව සඳහන්.

World News

Send your contact Details Today