Latest News

රුසියානු ආරක්ෂක ප්‍රධානියෙකු ඝාතනය කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂණ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් ඝාතනය කර තිබෙනවා.

ඒ අද (17) මොස්කව්හි මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිරිපිටදී බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.

එහිදී විදුලි ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඔහු සහ සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today