Latest News

නුවන් තුෂාර තුවාල ලබයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඊයේ (24) රාත්‍රියේ පුහුණුවීම් අතරතුර පන්දු රැකීමේ දී ඇඟිල්ලක් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහුගේ ඇඟිල්ලේ අස්ථී බිඳීමක් සිදුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

ඒ හේතුවෙන් නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට එක්වනු ඇති.

World News