Latest News

ගාසා තීරයේ අවතැන් වූවන් රැඳී සිටින පාසල් 04කට ප්‍රහාර – 69 දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල හමුදා විසින්, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා.

අවතැන් වූවන් රැඳී සිටින පාසල් 04කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඒ අනුව 2023 ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ පුද්ගලයින් 44,976 ක් මිය ගොස් 106,759 ක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, සිරියාවේ හිටපු ජනපති බෂාර් අල්-අසාද් නෙරපා හැරීමෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් සිරියාවේ ගෝලාන් කඳුකරය අත්පත් කර ගත් අතර, එහි ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ජනගහනය දෙගුණ කිරීමේ සැලසුමක් ද ඔවුන් නිවේදනය කර ඇති බවයි සඳහන් කළේ.

World News

Send your contact Details Today