Latest News

බංග්ලාදේශයේ හින්දු ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජර්මනියේ විරෝධතා (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ හින්දු ප්‍රජාව ඇතුළු සුළුතර ජාතීන්ට සිදුවන බව කියන හිංසනයට එරෙහිව ජර්මනියේ බර්ලින් නුවර විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ හින්දු ජාතිකයන්ට සහ අනිකුත් සුළුතර ජාතීන්ට බංග්ලාදේශයේ අන්තවාදී ඉස්ලාමීය පාර්ශ්ව වෙතින් පසුගිය කාලයේ සිදුවූ හිංසන සහ රාජ්‍යද්‍රෝහී චෝදනාවක් සම්බන්ධව හින්දු පූජකවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම මුල් කරමින්.

එම විරෝධතාව පැවැත්වූයේ බංග්ලාදේශ අන්තර්වාර රජයේ පාලනය යටතේ සිදුවන එම හිංසන පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු කරන ලෙස බල කරමින් බවත් ජර්මනිය කේන්ද්‍ර කරගත් හින්දු සංවිධානයක් ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today