Latest News

2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය පිළිබඳව නිල ප්‍රකාශයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබිය බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ලෝක පාපන්දු ආයතනය වන FIFA විසින්.

ඒ අනුව ඊයේ (11) පැවති FIFA කොන්ග්‍රස් රැස්වීම, උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පැරගුවේ සැමරුම් ක්‍රීඩා සමඟින් 2030 ලෝක කුසලානයේ සත්කාරකයන් ලෙස මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය තහවුරු කළා.

පාපන්දු ලෝක කුසලානයේ 100 වසර සැමරීම සඳහා, 1930 දී තරගාවලිය ආරම්භයේ සියවස් සැමරුම සනිටුහන් කරමින්, 2030 තරඟ ආර්ජන්ටිනාව, පැරගුව සහ උරුගුව යන රටවල ද පැවැත්වෙනවා.

සියලුම FIFA සාමාජික රටවල් 211 ක් සහභාගී වෙමින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

World News

Send your contact Details Today