Latest News

LANKA T10 තරගාවලිය හෙටින් ඇරඹේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරනු ලබන T10 තරගාවලිය හෙට (11දා) සිට ආරම්භ වනවා.

මූලික වටයේ තරග 21ක් පැවැත්වීමට නියමිත අතර, සෑම දිනයකම තරග 3 බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම සමාරම්භක දිනයේදී, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී, නොමිලේ නැරඹීමට රසිකයින්ට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කර සිටිනවා.

World News

Send your contact Details Today