හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් කොංගෝ රාජ්‍යයයේ පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම රෝගී තත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ, වයස අවුරුදු 15ත් 18ත් අතර පිරිස් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම උණ රෝගී තත්වය හේතුවෙන් තවත් 300කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.