Latest News

ඉන්දීය නාවික හමුදාවෙන් දිය යට විප්ලවයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රහාරක සබ්මැරීන වැඩසටහන සඳහා ඉන්දීය රජයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ ආකාරයේ පළමු න්‍යෂ්ටික සබ්මැරීනය 2036 සහ 2037 වනවිට දියත් කිරීමට සූදානම් කරන බවයි න්දීය නාවික හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ.

ඉන් අනතුරුව එහි දෙවැන්න කෙරෙහිද අවධානය යොමු කෙරෙනු ඇති.

මේ සමඟින් ඉන්දීය නාවික හමුදාවේ ශක්තිය සැලකියයුතු ලෙස වැඩිදියුණු වෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වැඩසටහන යටතේ ඉන්දියානු කර්මාන්ත සඳහා අවස්ථා නිර්මාණය කිරීම ද අපේක්ෂා කෙරෙනවා.

World News