ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ලබන 14වනදා කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබෙනවා.
ඒ අනුව එදින උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදුකරන බවයි කොටස් හුවමාරුව සදහන් කළේ.
ලබන 18 වනදා සිට යළිත් කොටස් හුවමාරුවේ ගණුදෙනු යථා තත්ත්වයට පත්වනු ඇති.