ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.