Latest News

ශ්‍රී ලංකාවේ දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දන්වයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තවමත් සමාජයේ පවතින බැවින් රෝගී ලක්ෂණ ඇති දරුවන්ට මුඛ ආවරණ පැළඳවීමට මව්පියන් වගබලා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසනවා.

උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

එමෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකි වන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

World News