Latest News

ඉන්දියාව IRIS Lavan නෞකාවට ආරක්ෂාව සපයන ලෙස තීරණය කරයි

Published 8 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඉරාන යුද නෞකාවක් වන IRIS Lavan සඳහා ආරක්ෂාව ලබා දීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි. එය 183 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සමඟ කොචි වරාය වෙත, පෙබරවාරි 4 වනදා සිට ඇතුළු වී ඇත.
මෙම නෞකාව පෙබරවාරි 28 වනදා රැකවරණය ඉල්ලූ අතර, ඉන්දීය අධිකාරීන්ගේ අනුමැතිය මාර්තු 1 වනදා ලබාදී තිබේැ. ඉන්දියාවේ මාධ්‍ය වාර්තා අනුව, එම තීරණය නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව රැක ගැනීම සඳහා ගත් පියවරකි.

World News

Send your contact Details Today