Latest News

ඉරාන නාවිකයින්ගේ මරණයට ඉන්දීය නාවික හමුදාවටද වගකීමක් තිබෙන බව කන්වාල් සිබාල් පවසයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ආරාධනය අනුව යුද අභ්‍යාසයකට සහභාගී වීමට පැමිණ ඉන්දීය ජනාධිපතිවරියට ආචාර කළ ඉරාන නෞකාවේ සිටි නාවිකයින්ගේ මරණ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම ඉන්දීය නාවික හමුදාවට යම් වගකීමක් ඇති කරුණක් බව ඉන්දියාවේ හිටපු විදෙස් කටයුතු ලේකම් කන්වාල් සිබාල් මහතා සඳහන් කරයි.
තවද ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාව එම යුද අභ්‍යාසයෙන් අවසන් මොහොතේ ඉවත්වීමට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සිට තිබූ සූදානම හේතු වී තිබිය හැකි බවයි.
මෙම අදහස් ඔහු සිය X (Twitter) ගිණුම හරහා පළ කළ සටහනක් මගින් ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today