Latest News

මිසයිල කොටසක් නිදන කාමරයට වැ‍ටී කුවේට් දැරියක් මරුට (ඡායාරූප සහිතයි)

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


කුවේට් රාජ්‍යයේ, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයක කොටසක් තම නිදන කාමරයට වැ‍ටීමෙන් අවුරුදු 11ක දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය රාත්‍රී කාලයේ ඇතිවූ අතර, දැරිය නිදා සිටියදී ජනේලයක් හරහා එම මිසයිල කොටස ඇගේ නිදන ඇඳට වැ‍ටී බරපතළ තුවාල ලබා සිටියි. මෙම තුවාල හේතුවෙන් දරුවා ජීවිතක්ෂයට පත්වුණාය.

World News

Send your contact Details Today