Latest News

හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඩැරන් සිඩ්න්ස් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
එම ආයතනය සඳහන් කළේ කාන්තා කණ්ඩායමේ ඉදිරි තරග සැලසුම් සහ කණ්ඩායම් සංවර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ දිගු අත්දැකීම් ඇති සිඩ්න්ස් මහතා, මීට පෙරත් ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් සමඟ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දක්ෂතා වර්ධනයට උපකාරී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today