Latest News

ඉරාන නෞකා අනතුරෙන් මළ සිරුරු 84ක් හමුවෙයි – තුවාල ලැබූ 32ක් රෝහල්ගතයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර 84ක් මේ වන විට සොයාගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා බදාදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අනතුරට ලක් වූ එම නෞකාවේ පුද්ගලයින් 180 දෙනෙකු පමණ සිටි බවයි.
එම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 32 දෙනෙකු මේ වන විට ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවද වාර්තා වේ.

World News

Send your contact Details Today