Latest News

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමරිසි සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය නවතයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


අද අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ දැනුම්දීමක් අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය තුළ සමරිසි ප්‍රජාව අරමුණු කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා පවසයි.
මෙම තීරණය, සමරිසි ප්‍රජා කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයකට නිකුත් කළ ලිපිය බල රහිත කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද පෙත්සමට සම්බන්ධයෙහිදී පැවැත්විණි.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

World News

Send your contact Details Today