Latest News

නාවික නෞකාවේ 30 දෙනෙකු සුරක්ෂිතව බේරා ගෙන ගොඩබිමට රැගෙන යයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ගාල්ල වරායෙන් නාවික සැතපුම් 40 ක දුරකදී අනතුරට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි 30 දෙනෙකු මේ වන විට සුරක්ෂිතව බේරාගෙන ගොඩබිමට රැගෙන යනු ලබන බව වාර්තා වේ.
ඒ අනුව, මෙම නිවාසිතයන් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යාමට අවශ්‍ය සියළු කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් කර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

World News

Send your contact Details Today