Latest News

XIV වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකා සංචාරයකට නිල ආරාධනයක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරාධනයක් යොමු කර තිබේ.
ඉතාලියේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින අමාත්‍ය බිමල් රත්නායක මහතා, පසුගියදා (02) වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා භාර උප ලේකම් මිහයිටා බිලාජ් පියතුමා හමුවී එම නිල ආරාධනා ලිපිය භාර දී ඇති බව සඳහන් වේ.
මෙම හමුවේදී දෙරට අතර ආගමික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ.

World News

Send your contact Details Today