Latest News

බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරයි – මිසයිල හා අවි විනාශ මෙහෙයුම් සඳහා

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඇමෙරිකාවේ ඉල්ලීම මත, ඉරානයේ මිසයිල් නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සහ අවි ගබඩා විනාශ කිරීමට අවශ්‍ය ආරක්ෂක මෙහෙයුම් සඳහා, බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අනුව, මෙම පියවර අන්තර්ජාතික ආරක්ෂාව සහ ප්‍රතිවිරුද්ධ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් අමෙරිකාවට සහාය වීමේ අරමුණින් ගෙන ඇති බවද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය

World News

Send your contact Details Today