Latest News

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


Islamic Revolutionary Guard Corps විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත්, එම ප්‍රදේශය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවත් නිවේදනය කර තිබේ.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි, විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක Ebrahim Jabbari සඳහන් කර ඇත්තේ සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි.
එමෙන්ම, යම් නෞකාවක් එම සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළහොත්, Islamic Revolutionary Guard Corps සහ ඉරාන නාවික හමුදාව එක්ව එම නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ගිනිබත් කරන බවටද ඔහු අනතුරු ඇඟවී ඇත.

World News

Send your contact Details Today