Latest News

පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට නව අපෝස්තලික තානාපතිවරයෙකු පත් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානාපති (වතිකානු තානාපති) ලෙස අගරදගුරු මොන්සිග්නෝර් ඇන්ඩ්‍රෙස් ජොස්වොව්ලෙස් පත්කර ඇත.

ඒ පාප් වහන්සේ විසින්.

උන්වහන්සේ තාවකාලික පදනමක් මත පත්කර ඇති බවයි වතිකානුව උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය පැවසුවේ.

අගරදගුරු ජොස්වොව්ලෙස් ඉරානයේ අපෝස්තලික තානාපතිවරයා විය.

World News

Send your contact Details Today