Latest News

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවෙන් 2,400කට අධික ඩෙංගු රෝගීන් වාර්තාවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවෙන් 2,400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

World News