Latest News

ශ්‍රී ලංකාව නිසා සතුරන්, මිතුරන් වෙයි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තිබෙන විරසකය නිසා පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යාමට තිබූ අවසරය නවතා දැමීමට තීරණය කර තිබුණේය.

නමුත් දෙරට අතර මාස ගණනාවක් තිස්සේ අන්‍යෝන්‍ය වශයෙන් ගුවන් අවකාශය වසා දමා තිබියදීත්, විධිමත් ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යන පාකිස්ථාන යානාවලට තම ගුවන් සීමාව හරහා ගමන් කිරීමට ඉන්දියාව අවසර ලබා දී තිබේ.

World News

Send your contact Details Today