දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවීගොස්, දකුණුපස ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු පිටුපසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටීමෙන් අද (21) දහවල් අනතුරක් සිදුවුණා.
මෙම අනතුරෙන් මෝටර් රථයේ පැමිණි තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණ බවයි Radio WESL වාර්තාකරු පැවසුවේ.
PHOTO CORTESY: Accident First