Latest News

හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් යළිත් අනතුරු ඇඟවීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ සාම සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අඛණ්ඩව බලපෑම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එමෙන්ම, හමාස් සංවිධානය සාම සැලැස්ම අසාර්ථ කිරීමට උත්සහ දරන්නේනම් දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today