Latest News

අධිවේගී මාර්ගයක අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයෝනියෝ-ටිරෙනෝ අධිවේගී මාර්ගයේ කැලබ්‍රියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

විවාහක යුවළක් ඇතුළු තිදෙනෙකු මෝටර් රථය තුළ ගමන් කර තිබු අතර මියගොස් ඇත්තේ ඔවුන් තිදෙනා බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර පිළිබඳව ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

World News

Send your contact Details Today