Latest News

සුළං බලශක්ති විදුලි උත්පාදනයෙන් ලොව පෙරමුණට පැමිණි රට මෙන්න

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩ ව ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා.

ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ (20) නිවේදනය කළා.

2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව 2020 වසරේ පැවති අගයට සාපේක්ෂව හය ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.

එමගින් කිලෝවොට් බිලියන 3.6ක ධාරිතාව ද ඉක්මවා යාමට හැකි වනු ඇති බවට චීනයේ විශ්වාසයයි.

World News

Send your contact Details Today