Latest News

චීනයේ ඩ්‍රෝන සංදර්ශනයක දරුණු වැරදීමක් නිසා සිදු වූ දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ සමමුහුර්ත (synchronised) ඩ්‍රෝන යානා සිය ගණනක් කඩා වැටී ගිනි ගැනීම් ඇති කිරීමෙන් පසු චීනයේ ඩ්‍රෝන සංදර්ශනයක් දරුණු ලෙස වැරදී ගොස් තිබෙනවා.

ඒ, චීනයේ ගිනිකෙළි අගනුවර ලෙස හැඳින්වෙන හුනාන් පළාතේ ලියුයැං හි ස්කයි රඟහලේ ගිනිකෙළි සහ ඩ්‍රෝන යානා ඒකාබද්ධ කරන මහා පරිමාණ ප්‍රසංගයක් අතරතුරදීයී.

එරට ජාතික දින සැමරුම් උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුවුණා.

කෙසේවෙතත් කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදු ව නැහැ.

World News

Send your contact Details Today