Latest News

ශාරූක් ඛාන්, ටේලර් ෂිෆ්ට් ව පරදවයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුපිරි බොලිවුඩ් නළු ශාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්.

ඒ අනුව ශාරූක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස වාර්තා වන අතර Taylor Swift ගේ ආදායම වාර්තා වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් ලෙසයි.

World News

Send your contact Details Today