අමෙරිකාවට TikTok සමාජ මාධ්‍ය ජාලයේ මෙහෙයුම් පාලනය කිරීම සඳහා ගිවිසුමකට, චීනය විසින් එඑකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂිං ජිංපිං අතර පැවති ඇමතුම් සංවාදයක් මඟින් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ සඳහා රටවල් දෙකේ එකඟතාවය මත ලබන මස දකුණු කොරියාවේදී චීන අගමැති ෂී ජින්පින් හමුවීමට සැලසුම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.