Latest News

බස් රථයක්, දුම්රියක ගැටීමෙන් 10 දෙනෙකුට දිවි අහිමිවෙයි (CCTV VIDEO)

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ තට්ටු දෙක බස් රථයක් මෙක්සිකෝවේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today